වෙබ් පිටුව වතිකානුවේ අවහිර කර ඇත් ද?සැප්තැම්බර් මස 25 වන දින ඉතාලි වේලාවෙන් 11.30ට පමණ රායිනිවුස්24 තුලින් වාර්තා කොට ඇත්තේ, correctiofilialis.org යන වෙබ් පිටුවට වතිකානුව තුළ ඇති පරිගණක යන්ත්‍ර මඟින් ප්‍රවේශ වීමට නොහැකි බවයි. එම වෙබ් පිටුවෙහි අඩංගු වන්නේ සැප්තැම්බර් 24 වන දින විද්වතුන් 62කු මඟින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අධර්මීය ක්‍රියා කළ බවට චෝදනා අඩංගු තොරතුරු ය.#newsCpfeiblafz